සොදුරු වුව සොබාදහම නුබ
නෙක පාටින් හැඩ කල මා වට
![]() |
| ammi.. |
නොදැනුණේ කීම සතුට
අසිරිමත් නුබේ වර්ණ රටා දැක .........
දහසක් නෙතු අතරේ වුව
සිත දැනෙන්නේ කීම තනිකම
දොඩමලු වුව බොහෝ දෙන
ගොළුව හිදී හිතුවක්කාර සිත...........
හුදකලාව නුබ සොදුරු වග
නිමක් නැති සිතුවිල්ලට ඉඩ දෙන.
දයාබරව ලෙන්ගතුව තුරුළු කර
නැවතුමක් සොයමි මේ විඩාබර දිවි මග........
.jpg)
No comments:
Post a Comment