WELL COME'

කියන්නට බැරි විය,,

                                 




බලා සිටියදී නෙත් කදුලින් පිරැණි,
නුබ ආයේ ඒවි යැයි මට සිතුණි,,
දින සති ගණන් කාලය ගෙවුණි..
තවමත් මගේ නෙතු  නුබ බලාපොරොත්තුවෙණි..!!

මුල්ම හමුවීම,,,,


එදා නුබ සමග කුඩයේ තනි වු මා හට,


අද වාගේ මතකයි නුබ තෙපලු වදන් කුඩේ යට,


දෙතොල් මත සිරවුණු අහිංසක සිනහවට,


ගෙවන්නට සිතුණි මට ජීවිතයම කුඩේ යට.........!