WELL COME'

නොනිදන දෙනෙත් පුරු,

නුඹේ නෙත දකින තුරු,
නොනිදයි මගේ දෙනෙත් පුරු,
අහිංසකම බැල්මෙන් හුරු, ,
පෙනෙන්නේ නුඹවයි නිරතුරු
,
                                                          ලා රෝසැති කම්මුල් දෙපොලට,
                                                          සිනහ වෙද්දි සුරතල් දෙතොලට
                                                          අහිංසකම නුඹේ නෙත් බැල්මට,
                                                           අහිමිව මට වෙයි මියදෙන්නට,


සිත් අහසක වළාකුලක් යට,
හිදිමින් පෙම් බස් දොඩමින් මට,
පාට පාට සිහින දකින්නට,
ඉඩ දෙනවද නුඹ මට අද හෙට

No comments:

Post a Comment