WELL COME'

මොහොතක මතකය...

⊱✿✿⊰⊹⊱✿ ✿⊰⊱✿✿⊰⊹⊱✿ ✿⊰

නෙතු පියන් වැසෙනු මොහොතක,
සිහිනයක් සොයන්නට
විය,
නුඹේ වත දිලුණ මොහොතක,
සිත් සරුව ඉපිලෙන්ට
විය,


පපු හුස්ම නුඹේ වුණ මොහොතක,,
ජීවයම දැනෙන්නට විය,,
නුඹෙ බැල්ම අහිමි වුණ මොහොතක,
හුස්ම මගේ නොදැනෙන්ට විය,,

සෙනෙහේ නුඹෙ මට දැණුන මොහොතක,
දෙනෙත් මගේ ඉගිලෙන්ට විය,,
වළා තුල අතරමං වුණ මොහොතක,,
මාවත නුඹ සොයා දෙන්ට විය,

අසරණව ගුලි ගැසුණු මොහොතක,,
නුඹේ තුරුල සොයන්නට විය,,
කදුළු නෙත් ඉකි ගසන මොහොතක,
නුඹ මගෙන් දුර යන්ට විය,

No comments:

Post a Comment