WELL COME'

ඇසට කදුලක්..


රුවක් දුටුවත්
හඩක් ඇසුණත්,
මගේ හැගුමන් ,
නතර වීලා,

නුඹේ වත මට,
නුඹේ හඩකට.
සොයන්නට සිත
නිරත වීලා,

නුඹේ සුසුමන්,
හැගේ තව මට,,
නතර වුණ සිත.
ලගට වීලා.



ඇසට කදුලක්,
වැටෙන විලසට.
නුඹේ පෙම තව,
කෙකුට දීලා...........

No comments:

Post a Comment